Description
Die Cutting Machine Sizzix Sidekick
The die cutting machine Sizzix Sidekick is exactly what you’ve have been looking for—a portable, affordable and adorable crafting system designed for detailed (plastic backed or wafer-thin) dies and embossing folders up to 2 1/2″ wide, including Sizzix 12″ Decorative Strip dies. The Sidekick will cut a single sheet of lightweight-to-cardstock paper, and is ideal for scrapbooking, cardmaking, home décor and party, event and wedding planning. (To ensure compatibility, always check machine and accessory requirements. Machine accessories may be sold separately.)
Included with the Sidekick are a pair of Aqua Cutting Pads which makes all Sizzix chemically etched wafer-thin dies up to 2 1/2″ wide (Framelits, Thinlits and Triplits) compatible with the Sidekick and even works with other brands’ dies! When the included Embossing Pad is used with one Aqua Cutting Pad, the Sidekick can emboss with embossing folders (Textured Impressions and Texture Trades) up to 2 1/2″ wide.
Please note: Small and Medium Sizzlits as well as Sizzlits Decorative Strips can also be used with the Sidekick when die-cutting (the compatible clear Cutting Pads are sold separately).
Helpful for crafting on the go, this portable roller machine has a special vacuum seal that holds it securely into place onto any smooth work surface. This small roller machine weighs 2 pounds, stands 4 3/4″ tall.
This starter kit also includes 6 Framelits dies, 2 Thinlits dies, 2 small Textured Impressions Embossing Folders and 7 Stamps to get you started crafting right out of the box. With birthday, thank you, heart and flower designs, there are many projects to make with endless personalized possibilities.
සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) යනු කඩදාසි නිර්මාණ(paper crafting) කරන ශිල්පීන් (මුලික සිට ප්රවීණයෙකු දක්වා) තම නිර්මාණ ඉතා උසස් තලයට ගෙනයාම සඳහා භාවිතා කල හැකි උපකරණයකි. මෙම හුරුබුහුටි කුඩා උපකරණය දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම සහ ඉතා පහසුවෙන් අතේ ගෙන යා හැකිවිම නිසා මෙය නිර්මාණ කරන්නන් අතර ඉතා ජනප්රිය උපකරණයක් බවට පත්ව ඇත. මෙම යන්ත්රය ආසන්න වශයෙන් අගල් 7 3/4 “x 4 3/4” x 3 1/2 “සහ ග්රෑම් 900 බරකින් යුක්තව වන අතර අගල් 2 1/2 දක්වා සිහින් ඩයිස් සහ එම්බොසින් ෆෝල්ඩර භාවිතා කිරීම සඳහා සකස් කර ඇත. යන්ත්රයේ පහල කොටසෙහි ඇති වැකුම් සීල මගින් යන්ත්රය ඕනෑම සුමට පෘෂ්ඨයක් මත සුරක්ෂිතව සහ ස්ථායිව රදවා ගත හැක.
මෙම සිසික්ස් සයිඩ්කික් මැෂිම
සමග පහත සදහන් දෑ ඇතුළත් කර ඇත.
කපන පෑඩ් යුගල 1 ක්,
එම්බොසින් පෑඩ් 1 ක්,
ඩයිස් වර්ග 8 ක්
කුඩා එම්බොසින් ෆෝල්ඩර 2 ක්,
ක්ලියර් ස්ටෑප්ස් 7 ක් සහ
උපදෙස් පොතක් ඇතුළත් වේ.
“Sizzix” යනු ලෝකය පුරා ප්රසිද්ධ වෙළඳ නාමයක් වන අතර ඔවුන් විසින් නිශ්පාදනය කරන ලද මෙම සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) මැෂිම
ච්නයේ නිශ්පාදනය කරන ක්රාෆ්ට් බඩි මැෂිම (craft buddy-mini die cutting machine) සමග සංසන්දනය කිරීමේදී ඉදිරියෙන් සිටින්නේ මෙහි ඇති දිගුකාලීන භාවිතයේ සහ ලොව පිලිගත් වෙලද නාමයක් යටතේ විශ්වාසවන්තව මිලදී ගැනීමේ හැකියාව නිසයි.