Everything You Need to Know About Palette Knife Painting in Sri Lanka Are you an art enthusiast in Sri Lanka looking to try something bold and creative? Palette knife painting is a popular technique that brings vibrant textures and unique strokes to life on canvas. Unlike traditional brush painting, using a palette knife allows for […]
Category: My Account
Art Supply Store in Sri Lanka
Sketching Pencils
FB_IMG_1506865355116
[singlepic id=99 w=240 h=160 ]
Sizzix Sidekick
Sizzix Sidekick
සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) Sizzix Sidekick (Starter Kit) Mini Die Cutting Machine
සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) Sizzix Sidekick Die Cutting Machine යනු කඩදාසි නිර්මාණ(paper crafting) කරන ශිල්පීන් (මුලික සිට ප්‍රවීණයෙකු දක්වා) තම නිර්මාණ ඉතා උසස් තලයට ගෙනයාම සඳහා භාවිතා කල හැකි උපකරණයකි.
මෙම හුරුබුහුටි කුඩා උපකරණය දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම සහ ඉතා පහසුවෙන් අතේ ගෙන යා හැකිවිම නිසා මෙය නිර්මාණ කරන්නන් අතර ඉතා ජනප්‍රිය උපකරණයක් බවට පත්ව ඇත.
මෙම යන්ත්‍රය ආසන්න වශයෙන් අගල් 7 3/4 “x 4 3/4” x 3 1/2 “සහ ග්‍රෑම් 700 බරකින් යුක්තව වන අතර අගල් 2 1/2 දක්වා සිහින් ඩයිස් සහ එම්බොසින් ෆෝල්ඩර භාවිතා කිරීම සඳහා සකස් කර ඇත. යන්ත්‍රයේ පහල කොටසෙහි ඇති වැකුම් සීල මගින් යන්ත්‍රය ඕනෑම සුමට පෘෂ්ඨයක් මත සුරක්ෂිතව සහ ස්ථායිව රදවා ගත හැක.
මෙම සිසික්ස් සයිඩ්කික් මැෂිම (Sizzix Sidekick Die Cutting Machine)
සමග පහත සදහන් දෑ ඇතුළත් කර ඇත.
කපන පෑඩ් යුගල 1 ක්,
එම්බොසින් පෑඩ් 1 ක්,
ඩයිස් වර්ග 8 ක්
කුඩා එම්බොසින් ෆෝල්ඩර 2 ක්,
ක්ලියර් ස්ටෑප්ස් 7 ක් සහ
උපදෙස් පොතක් ඇතුළත් වේ.
“Sizzix” යනු ලෝකය පුරා ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වන අතර ඔවුන් විසින් නිශ්පාදනය කරන ලද මෙම සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) මැෂිම
ච්නයේ නිශ්පාදනය කරන ක්‍රාෆ්ට් බඩි මැෂිම (craft buddy-mini die cutting machine) සමග සංසන්දනය කිරීමේදී ඉදිරියෙන් සිටින්නේ මෙහි ඇති දිගුකාලීන භාවිතයේ සහ ලොව පිලිගත් වෙලද නාමයක් යටතේ විශ්වාසවන්තව මිලදී ගැනීමේ හැකියාව නිසයි.
