Skip to navigation Skip to content
Shans Crafts Store
All
  • Cart / Rs.0.00

Home » Sizzix

Home / Posts tagged “Sizzix”

Tag: Sizzix

Sizzix Sidekick

By
myshans
Posted in
Craft Materials, My Account
Tagged
craft buddy, Die Cutting Machine, Sidekick, Sizzix, Sizzix Sidekick Die Cutting Machine

Sizzix Sidekick

සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) Sizzix Sidekick (Starter Kit) Mini Die Cutting Machine

සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) Sizzix Sidekick Die Cutting Machine යනු කඩදාසි නිර්මාණ(paper crafting) කරන ශිල්පීන් (මුලික සිට ප්‍රවීණයෙකු දක්වා) තම නිර්මාණ ඉතා උසස් තලයට ගෙනයාම සඳහා භාවිතා කල හැකි උපකරණයකි.

මෙම හුරුබුහුටි කුඩා උපකරණය දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම සහ ඉතා පහසුවෙන් අතේ ගෙන යා හැකිවිම නිසා මෙය නිර්මාණ කරන්නන් අතර ඉතා ජනප්‍රිය උපකරණයක් බවට පත්ව ඇත.

මෙම යන්ත්‍රය ආසන්න වශයෙන් අගල් 7 3/4 “x 4 3/4” x 3 1/2 “සහ ග්‍රෑම් 700 බරකින් යුක්තව වන අතර අගල් 2 1/2 දක්වා සිහින් ඩයිස් සහ එම්බොසින් ෆෝල්ඩර භාවිතා කිරීම සඳහා සකස් කර ඇත. යන්ත්‍රයේ පහල කොටසෙහි ඇති වැකුම් සීල මගින් යන්ත්‍රය ඕනෑම සුමට පෘෂ්ඨයක් මත සුරක්ෂිතව සහ ස්ථායිව රදවා ගත හැක.

මෙම සිසික්ස් සයිඩ්කික් මැෂිම (Sizzix Sidekick Die Cutting Machine)
සමග පහත සදහන් දෑ ඇතුළත් කර ඇත.
කපන පෑඩ් යුගල 1 ක්,
එම්බොසින් පෑඩ් 1 ක්,
ඩයිස් වර්ග 8 ක්
කුඩා එම්බොසින් ෆෝල්ඩර 2 ක්,
ක්ලියර් ස්ටෑප්ස් 7 ක් සහ
උපදෙස් පොතක් ඇතුළත් වේ.

“Sizzix” යනු ලෝකය පුරා ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වන අතර ඔවුන් විසින් නිශ්පාදනය කරන ලද මෙම සිසික්ස් සයිඩ්කික් (ස්ටාටර් කට්ටලය) මැෂිම
ච්නයේ නිශ්පාදනය කරන ක්‍රාෆ්ට් බඩි මැෂිම (craft buddy-mini die cutting machine) සමග සංසන්දනය කිරීමේදී ඉදිරියෙන් සිටින්නේ මෙහි ඇති දිගුකාලීන භාවිතයේ සහ ලොව පිලිගත් වෙලද නාමයක් යටතේ විශ්වාසවන්තව මිලදී ගැනීමේ හැකියාව නිසයි.

Posted on September 30, 2017 April 15, 2020
Product categories
  • Acrylic blocks
  • Art
    • 3D Outliner
    • Acrylic Ink
    • Acrylic Paint
      • Acrylic Marker
      • ART RANGERS Acrylic Colours
      • Fevicryl Acrylic Colours
      • Fevicryl Acrylic Colours 100ml
      • Mont Marte
      • Other Acrylic Colours
    • Art & Craft Books
    • Art and Craft Kits
    • Art Easels
    • Art Packs
    • Art Paper
    • Art Pens for Drawing
      • Brush Pens
      • Ceramic Markers
      • Gel Pens
      • Rotring Pens
    • Art Shop
    • Artist Canvas
    • Banner & Poster Colours
    • Blenders
    • Calligraphy Pens
    • Charcoal
    • Clay Art
    • Colour Pencils for Art
    • Erasers
    • Faber Castell
    • Fabric Painting & Art
      • Camel Fabrica Fabric Paint
      • Fabric Markers
      • Fevicryl Acrylic Fabric Paint
      • Hobby Craft Fabric Paint
      • Macron Fabric Paint
      • Other Brands Fabric Paint
    • Face Paint
    • Fineliner Pens
    • Glass Colours
    • Gold leaf for painting
    • Mandala
    • Markers
    • Mediums for art (Mix)
    • Modelling Paste
    • Mont Marte
    • Oil Paint
    • Paint Brushes
      • Brush Sets
      • Single Art Brushes
    • Painting Accessories
    • Palette Knifes
    • Pastels for Art
    • Pencils For Art
      • Drawing Pencils
      • Mechanical Pencils
      • Pastel Pencils
      • Skin Colors
      • Watercolor Pencils
    • Ready Mix Tempera
    • Sculpture
    • Sharpener
    • Sketching
    • Sketching | Drawing | Graphite Pencils
    • Spray Colours
    • Staedtler
    • Stencils
    • Touch Markers
      • Touch Soft Head Twin Marker Sets
      • Touch Soft Head Twin Marker Single Colours
    • Watercolour Paint
    • Wooden Manikin
  • CHRISTMAS RIBBONS
  • Combo Packs | Gift Packs
  • CRAFT
    • Acrylic Blocks
    • Album Corners | Brads | Eyelets
    • ARTISTRY INK PADS
    • Beads Pearls
    • Binder Rings
    • Buckles
    • Card Making Packs
    • CELLOPHANE AND ENVELOPS
    • Clay
    • Clear Stamps
    • Corner Punches
    • Craft Buttons
    • Craft Embelishments
    • Craft Ink Pads
    • Craft Punches
    • Crepe Papers
    • Cutting Dies
    • Cutting Equipment
    • DECORATIVE STICKERS
    • DECORATIVE TAPES
    • Decoupage
    • Die Cuts
      • Baby
      • Christmas
      • Flower and Leaf Designs
      • Love
      • Other
      • Tags and Shapes
      • Wordings Die Cuts
    • Die Cutting Machine
    • Distress Mini Ink Pads
    • Dress Making
    • Embossed Boards
    • Embossing Folders
    • EMBOSSING TOOLS
    • Flowers
    • Foam Sheets
    • Glass Message Bottle
    • Glitter dust
    • Glue and other Adhesive
    • HALF PEARLS & STONES
    • Handmade Greeting Cards
    • Jewelry Materials
    • Jute Material
    • Kids Crafts
    • Magnets
    • Other Craft Supplies
    • Other Tools
    • Paper Doily
    • Paper|Board|Foam|Crepe
      • Paper Napkins
    • Pipe Cleaners
    • PLASTIC EYES
    • Pom Pom and feathers
    • Popsicle sticks and craft sticks
    • quilling
    • REGIFOAM BALLS
    • Resin Craft
    • Resin Craft Items
    • Resin Craft Materials
    • Ribbons
    • Scoring & Folding
    • Scrapbooking
    • Tie & Dye
    • Tissue Papers | Napkins
    • Wax Sealing
    • Wooden Cake Toppers
    • WOODEN PEGS
    • Wooden Shapes for Art & Craft
    • WOODEN STAMPS
  • Handmade Gifts
  • LOVERS COLLECTION
  • Offers
  • Pencils For Arts
  • PHOTO FRAMES
  • Product Catergories
  • Sewing | Crochet
  • Touch Markers
  • We R Memory Keepers
© 2017 Shans Crafts Store

Shans Crafts Store
+940717195895

[email protected]

Batagama Road,
Weligampitiya Junction, Ja-Ela

Shans Crafts Store ©2026. Shopper Designed by ShopperWP.
  • My Account
  • Search
  • 0
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    Continue Shopping
    We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.